නිදහසට හේතු….


පහුගිය කාලේ සිදුවුනු දේවල් නිසා ජීවිතය පුදුම විදියට වෙනස්වුනා… ජීවිතේ තවත් ටිකක් සංකීර්ණ වුනා කිව්වොත් වඩාත් නිවැරදියි. හැබැයි ඒ ගොඩක් දේවල් එහෙම වෙනව කියල දැන දැනම පටන් ගනිපු දේවල්. ඒ අතරේ දුක හිතෙන දේවල් වගේම පුදුම ආකාරයේ සතුටක් ඇතිකරපු දේවලුත් තිබුනා. හැබැයි ඒ දේවල් නිසා කාලයක් පුරාවට ලියපු බ්ලොග් එක ලියන්න බැරි වුනා කිවුවොත් එක අමුලික බොරුවක්. හේතු කියනවා නම් තියන්නේ එකම එකයි, ඒ තමයි පහුගිය අවුරුදු දෙක පුරාවටම මගේ තිබුන උනන්දුවක් නැතිකම. කොහොම වුනත් පිවිසුම් 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලියපු අල්ප ප්‍රමාණය බලන්න ඇවිත් නේද කියල දැක්කම ආපහු ලියන්නමයි  හිතෙන්නේ…

About වාඩියේ ළමයා

කාටවත් කරදරයක් නැතිව, වැඩි සද්ද නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.
This entry was posted in ආගිය කතා. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න