අලුත් වාහන වල ආරක්ෂිත බද පටි ( සීට් බෙල්ට් ) පාවිච්චි කිරීම අනිවාර්‍ය කරලා නීතියක් ගෙනාපු බව හැමොම දන්නවා නේ… මේ ලඟදි දවසක උදේ වැඩට එද්දි කිරුළපන අර බුදු පිළිමයක් එහෙම තියන තැන නවත්වපු ලොරියක ඩ්‍රයිවර් කෙනෙක් එයාගේ වාහනේ සීට් බෙල්ට් එක ගලවගෙන හෝදනවා… මට හිතෙන්නේ වාහනේ ගත්තාට පස්සෙම සීට් බෙල්ට් පාවිච්චි කරලා නැතුව ඇති. මේ වගේ අය තව කීදෙනෙක් ඇති ද ?
මොකද කියන්නේ පටන් ගමුද අලුත් වැඩක් … සීට් බෙල්ට් නවීන තාක්ෂණය භාවිතයෙන් විද්‍යානුකුලව සෝදා පිරිසිදු කිරිම කියලා….
-
පිවිසුම්
- 2,255
පුස්ථකාලය
-
ලඟදි ලියපු ඒවා

සීට් බෙල්ට් කියන්න, අනිත් එක ජරාවක්නෙ.
ඔව් මයි නේ… සමාවෙන්න ඔන අක්ෂර වින්‍යාසය වැරැද්දුවාට… නිවැරදි කරගෙන කියවන්න…හොදේ…