ගොඩක් කාලෙකට පස්සේ… ආපහු මාවත් සින්ඩියට එකතු කරගෙන තියන්නේ… මොනව කියන්නද ඉතින්… හැමොම හොදින් ඇති කියලා හිතනවා… අලුත් පරණ හැමෝටම ආයුබෝවන් කියන ගමන් කාට කාටත් ආපහු වාඩියට ගොඩවෙන්න කියලා ආරාධනා කරනවා…
-
පිවිසුම්
- 2,255
පුස්ථකාලය
-
ලඟදි ලියපු ඒවා
